අපි හරිම කැමතියි අනිත් අය අපිට කැමති වෙනවා දකින්න. අපිත් එක්ක හැමෝම සහයෝගයෙන් ඉන්නවා දකින්න. ඕනේ වෙලාවක
මේ සඳහා ඩේල් කානගී මහතා විහින් හෙළි කළ මනෝවිද්‍යාත්මක රහස් කිහිපයක පස් වැන්න පිළිබඳවයි අද ලිපිය.
සිනාමුසු මුහුනින් විනෝදයෙන් වැඩ කිරීම -
ඉතා ලස්සනට හැද පැළදගත් කාන්තාවන් අපි එමට දැකලා තියෙනවා. නමුත් ඒ හැමෝටම මිනිස්සු කැමති වෙන්නේ නැහැ. තමන්ගේ ඇදුම පැළදුම ගැන රූප සෝභාව ගැන ආඩම්බරයෙන් මුඩුම මුහුණකින් ඉන්න කාන්තාවකට වඩා අඩු වටිනාකමකින් යුත් ඇදුමක් ඇදගෙන සිනාමුසු මුහුණකින් ඉන්න කාන්තාවකට අපි හැමෝම ප්‍රිය කරනවා.
සිනාසීමට කැමැත්තක් නැති අයෙකුට වෙළහෙළදාම් කටයුතු නුසුදුසු යැයි කානගී මහතා තරයේ ප්‍රකාශ කරනවා.
මුදල් වැය කරගෙන දිනාගන්න බැරි ගොඩක් දේවල් එක් සිනහවකින් දිනාගන්න පුලුවන් , කංකෙදිරි ගගා මැසිවිලි නගමින් ඔබ කරන කිසිම වැඩක් ඔබටවත් අන් අයටවත් ඵලදායී නැහැ. විනෝදයෙන් සතුටින් කරන වැඩ නිසා ඔබ වගේම අන් අයත් ප්‍රබෝදයට පත් කරනවා.
"තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමටම බොහෝ දෙනා ප්‍රීතිමත් වෙති" එක් වෙලාවක ඒබ්‍රහම් ලින්කන් ප්‍රකාශ කළා. මේ රහස දත් බොහෝ පුද්ගලයන්ට මිතුරන් රාශියක් සෑම විටෙකම ඉන්නවා. ඒ වගේම බොහෝ රක්ෂණ නියෝජිතයන්ගේ සාර්ථකත්වයේ රහසද ප්‍රීතිමත් සිනාමුසු මුහුණයි.
එහෙයින් මිනිසුන් ඔබව ප්‍රිය කරනු ලැබීමට කැමැත්තෙහිනම් පිළිපැදිය යුතු අනෙක් නීතිය වනුයේ සිනාමුසු මුහුණක් ඇති කර ගැනීමයි.
තවත් කෙනෙක් මට උදව් කරනවා දකින්න, මාව කිසිම වෙලාවක කිසිම තැනකින් ප්‍රතික්ෂේප නොවී පිළිගන්නවා දකින්න. කෙටියෙන්ම අපි හරිම කැමතියි මිනිස්සු අපිට ආකර්ශනය වෙනවා දකින්න.

Comments
Post a Comment